කුමන මැතිවරණයක් ඉදිරියට ආවත් ජයග්‍රහණය කරන්නේ ස.ජ.බේ – 2024.03.08

මුජිබර් රහුමාන් උත්සව කාලය ඇවිල්ලත් තවම අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ මට්ටමක තියෙන්නේ. ඒකවත් ආණ්ඩුවට සමනය කරගන්න බැරිවෙලා තිබෙනවා. ඉදිරි මැතිවරණ වලදී ආණ්ඩුව මොන සෙල්ලම් දැම්මත්, මොන සහන ජනතාවට ලබාදෙනවායි කියලා කිව්වත්, මේ ආණ්ඩුව පරාජය කරන්න ඕනෙයි කියන අදහස තමයි සමාජයේ ඉන්න බහුතරයක් පිළිගන්නා අදහස. මොන මැතිවරණය ආවත් අනිවාර්යෙන්ම සමගි ජන...