පා .ම .පාඨලී චම්පික රණවක ජනාදිපතිතුමා ජාතිය ඇමතීමෙන් අපට පෙනී ගියේ අපේ ණයවල ප්‍රමාණය කප්පාදු කිරීමක් සිද්ධ වෙලා නැති බව....
ප්‍රසන්න රණතුංග සමඟ මහින්දානන්ද අලුත්ගමගේ එකතු වී රනිල්ගේ සුබ ආරංචිය රටටම කියයි!-2024.06.27
ප්‍රසන්න රණතුංග හා මහින්දානන්ද අලුත්ගමගේ අපි විශ්වාස කරනවා මේ රට ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න පුළුවන් ,එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරයි...
අනුර කුමාර අපිට ගහන්න කොල්ලන් ට්‍රේනින් කරනවා!-2024.06.27
පා .ම .ඉන්දික අනුරුද්ධ අනුර කුමාර දිසානායක හත්, අට දෙනෙක් තියාගෙන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ගහන්න ඕන විදිය ට්‍රේනින් කරනවා....
ගුරුවරු කියන්නේ පාරේ රස්තියාදු ගහන, කඳුළු ගෑස් කන අය නෙවෙයි!-2024.06.27
පා .ම. අජිත් මාන්නප්පෙරුම ගුරු වැටුප් අරගලය එක්ක විනාශ වෙන්නේ රටේ අනාගතය. රජයක් වශයෙන් ගුරුවරුන්ගේ ඉල්ලීම් දිහා බලලා රටේ දරුවන්...
බැසිල් රෙද්ද උස්සන් ලංකාවට ආව හේතුව මෙන්න!-2024.06.27
පා . ම .අජිත් මාන්නප්පෙරුම රජයට ඉතාමත්ම හිතවත්, රජය නියෝජනය කරන පුද්ගලයෙක්ගේ මත්පැන් නිෂ්පාදන ආයතනයකින් කෝටි 318ක් අයකරගන්න රජයට තියෙනවා....
ඔබේ දරුවාගේ අනාගතය අපට දෙන්න අපි වැඩ කරලා පුරුදු දේශපාලන පක්ෂයක්!-2024.06.27
පා .ම .නාමල් රාජපක්ෂ විදේශ රටවල රැකියාවට ඔබේ දරුවෝ යන එක පිළිබඳ ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ දරුවව වෘත්තිකයෙක් බවට පරිවර්තනය...
එදා රාජපක්ෂ යුද්ධය විකුණුවා අද රනිල් ණය විකුණුවා-2024.06.27
පා .ම . හර්ෂණ රාජකරුණා ණයවලින් ඉතා කුඩා ප්‍රතිශතයක් තමයි ඊයේ ප්‍රතිව්‍යූහගත කෙරුණේ. සම්පූර්ණ ප්‍රශ්නේ විසදිලා නැහැ හැබැයි රනිල් වික්‍රමසිංහ...
ජාතිය අමතා සිදුකළ ජනපතිගේ සුබ ආරංචිය! -2024.06.27
ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2022 අවුරුද්දේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සීයට නමයයි දෙකක ප්‍රමාණයක් විදේශ ණය ගෙවීම සඳහා වැය කිරීමට අපට සිදුවුණා....
පොහොට්ටුව රනිල්ට සහය දුන්නත් ඉවරයි! නොදුන්නත් ඉවරයි!-2024.06.27
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පොහොට්ටුව රනිල්ට තාම සහය දෙනවාද නැද්ද කියලා තීරණය කරලා නෑ. පොහොට්ටුව තමයි මේකේ විශාල ලෙස...
අපි රනිලෝ… කියලා බනින්නේ නෑ!-2024.06.28
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අපි දේශපාලන වශයෙන් හුඟක් දෙනෙක් කියා හිටියා අනේ මේගොල්ලන්ට සෙනඟ නැහැ. අනේ මේගොල්ලොත් එක්ක මහජනයා...
යසලාලක වික්‍රමසිංහගේ සුබ ආරංචිය මෙන්ම! – 2024.06.26
චමීර පෙරේරා ණය ඩොලර් බිලියන සීය ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ආරංචිය සුබයි. කිරිබත් උයලා ලෑස්ති වෙලාම ඉන්න ඕනේ මේ යසලාලක වික්‍රමසිංහගේ...
රනිල්ගේ සුභ ආරංචිය කොච්චර අසාධාරණද! 2024.06.26
නීතිඥ මනෝජ් නානායක්කාර මේ රටේ බිලියන අටකට එහා ගිය ධනස්කන්ධයක් කාබාසිනියා කරන්න හදන එකයි රනිල් වික්‍රමසිංහගේ සුබ ආරංචිය. මේ මොහොතේ,...
විජේදාසගේ සිහිනය විජේදාසට දකින්න ඉඩ හරින්න ඒ සිහිනෙන් විජේදාව මුදන්න ලං නොවන්න! – 2024.06.26
නීතිඥ මනෝජ් නානායක්කාර විජේදාස රාජපක්ෂ ජනාධිපති නීතිඥතුමාට සුන්දර සිහිනයක් තියෙනවා. ඒ මේ රටේ ජනාධිපතිවරයා වීමේ සිහිනය. ඒක සුන්දර සිහිනයක්. අපි...
මිනිස්සු කියනවා LPL සෙල්ලම් කරන්න ටීම් එකට කලින් එන්න කිව්ව කියල… 2024.06.26
රාජ්‍ය අමාත්‍ය හරින් ප්‍රනාන්දු මං දකින දුක ම දේ තමයි මේ මැච් පරදිනකොට සමහර පරණ ක්‍රීඩකයෝ වෙන්න පුළුවන්, නැත්නම් ක්‍රිකට්...
විදුලි බිල සංශෝධනය මාස දෙකක් පරක්කුයි, මහජන උපයෝගීතා කොමිසම මොකක්ද කරන්නේ? – 2024.06.26
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක දැන් විදුලි බිල අඩු කරනවයි කියලා දිගින් දිගටම ආණ්ඩුව කියනවා. පොරොන්දුව දුන්නේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා හැම අවුරුද්දෙම...















