ඉන්දික අනුරුද්ධට රනිල් මහත්තයා හොදයි! ඇමතිකමකුත් දුන්නා! -2024.07.01

අමාත්‍ය ඉන්ධික අනුරුද්ධ එක මන්ත්‍රීකමක් තියාගත්තු රනිල් මහත්තයාට බෑ කවදාවත් ජනාධිපති වෙන්න. එහෙම වුනොත් ජනාධිපති වෙන්නේ බූරු මොලයක් තියෙන එකෙක්. එහෙම නැත්නම් ඔය කුහක කමින් ජනතාව භේද බින්න කරමින් ගිනි තබමින් මිනි මරමින් යන එකෙක් තමයි රටේ ජනාධිපති වෙන්නේ. ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී. ඒ නිසා බැසිල් රාජපක්ශ මැතිතුමන් උත්සාහ කරනවා, සාකච්ඡා...