හිරේ ඉන්න ඕනෙ එකෙක් Airport එකෙන් එළියට ආවා. – 2024.03.05

පා. ම. හර්ෂණ රාජකරුණා අධිකරණයෙන් තීන්දුවක් දුන්නා මේ රට බංකොලොත් කරන්න ප්‍රධානම හේතු කාරකයින්, ආර්ථික ඝාතකයින් කවුද කියලා. ඒ මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල්. දැන් මේ පෙරහැරකින් බැසිල් රාජපක්ෂ පිළිගන්න එයාපෝර්ට් එකට ගිහිල්ලා ඒ හෙන්චයියෝ ටික පෙලපාලි දාලා, බජව් දාලා ලංකාවට පිළිගෙන. ඉතින් මං හිතන්නේ මේ...