පා .ම .චන්දිම වීරක්කොඩි ජනාධිපතිවරයා තවමත් වැඩබලන නීතිපතිවරයෙක්ගේ නමක් ඉදිරිපත් කරලා නැහැ. මේ මොහොතේ කාන්තාවක් වෙච්ච ඉතාම ගෞරවාන්විත සේවයක් ඉටු...
මාලිමාවෙ ආණ්ඩුවක නිෂ්පාදිත ආර්ථිකය හදන්නේ කොහොමද? – 2024.06.30
ජ.වී.පෙ.ලේකම් ටිල්වීන් සිල්වා මාලිමාව දිනවන්න නම් වෙනම ආණ්ඩුවක් හැදීමට අවශ්‍යයි, මේ තියෙන ආණ්ඩුව හා ජනාධිපති වෙනුවට නව ආණ්ඩුවක් පත්කිරීමට අවශ්‍යයි....
සුබ ආරංචිය හිරුණිකා හිරේ දැමීම ද? – 2024.06.30
පා.ම චන්දිම වීරක්කොඩි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීතුමියව අත්අඩංගුවට ගැනීමක් සිදු කලේ නැහැ, නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමක් පමණයි සිදුවුනේ. ඒ නඩු...
ජනාධිපති අපේක්ෂකයන්ට කොහෙත්ම අයිතියක් නෑ.. මෙහෙම දේවල් කරන්න! 2024.06.30
රෝහණ හෙට්ටිආරච්චි ඔක්තෝම්බර් මාසයේ මුල් සතිය වෙනකොට ජනාධිපතිවරණය පැවැත්වීම නියමිතව තියෙනවා. පසුගිය දා ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන් නිරීක්ෂණය කිරීම සඳහා උපදේශක...
ජනපති කඳාන සාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයේ සංවර්ධන කටයුතු සොයා බලයි! – 2024.06.30
ජනපති රනිල් වික්‍රමසිංහ සංවර්ධන කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඳාන ශාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය වෙත පැමිණියා....
jvp සහ මාලිමාව පක්ෂ දෙකක් ඇයි? ටිල්වීන් සිල්වා හේතුව පැහැදිලි කරයි! – 2024.06.30
ටිල්වීන් සිල්වා අපි හදාගත්තු මේ මහජන ව්‍යාපාරය ජනතාවට තේරුම් ගන්න බෑ. ඒ නිසා සමහරු හිතනවා ජනතා විමුක්ති පෙරමුණයි, මාලිමාවයි එකම...
ණය ගෙවන්න තව ණය ගන්න පුළුවන් වෙන එක සුභා ආරංචියක් වෙන්නෙ කොහොමද? -2024.06.29
චේනක අබේසිංහ 2027, 2028 දක්වා ණය වාරික ගෙවීම කල් දාගන්න තැනක තමයි අපි ඉන්නේ. තව වසර තුනකින් අපි මේ ණය...
නින්දා අපහාස වලට නොසැලී ගලක් වගේ ඉන්න ජනපති නිසා තමයි දාසය වතාවක් ෆේල් වෙච්ච රට ගොඩ ගියේ! – 2024.06.29
ආචාර්ය ලැගුම්දෙනියේ පියරතන හිමි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් දාසය වතාවක් අපේ රට ණයට අරගෙන තියෙනවා. දැනට අවුරුදු දෙකකට කලින් තිබිච්ච රට...
කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත පිළිබඳව සරත් වීරසේකර පැහැදිලි කරයි. – 2024.06.29
පා .ම .සරත් වීරසේකර කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත හා ස්ත්‍රී , පුරුෂ, සමානාත්මතාවය පිළිබඳ පනත හෙට අනිද්දා පාර්ලිමේන්තුවට ගත වෙනවා....
අද රනිල්ට හොද කියන මහින්දානන්ද එදා රනිල්ට හොරා කියලත් කිවුවා! – 2024.06.29
පා .ම .මුජිබුර් රහුමාන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අද දේශපාලනිකව බංකොලොත් වෙලා ඉන්නවා. මහබැංකු මංකොල්ලය ගැන විශාල ලෙස ජනතාව අතර මතයක්...
ජනාධිපතිතුමෝ පි|ස්|සු කතා කියව කියව රට වටේ යන්න එපා! – 2024.06.29
පුජ්‍ය උලපනේ සුමංගල හිමි ගුරුවරුන්ට ,විදුහල්පතිවරුන්ට සටන් කළ යුතු ආකාරය ගැන කියල දෙන්න මේ වගේ ජනමතයකින් තොර, ජනමතයක් නැති, ජනාධිපතිවරයෙක්...
අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දී නීතිඥයෝ විරෝධතාවක! – 2024.06.28
අධිකරණයට බලපෑම් කළ මැති ඇමතිවරුන්ට එරෙහිව නීතිඥවරුන්ගේ විරෝධතාවය. විජයදාස රාජපක්ෂ සැලකිය යුතු බලපෑමක් අධිකරණයට සිද්ධ කළා. දැන් විජයදාස රාජපක්ෂ එයාගේ...
අපිට දැන් සල්ලි අච්චු ගහලා ණය ගෙවන්නත් බෑ! – 2024.06.28
පා.ම. තිස්ස අත්තනායක රටේ මුළු ණය ප්‍රමාණය ඊයේ දවස වෙනකොට ඩොලර් බිලියන සීයකට ආසන්න ප්‍රමාණයක් වෙනවා. එයින් ඩොලර් බිලියන දහයක්...
බොහෝ දුරට රනිල්-සජිත් එකතුවෙලා අපේක්ෂකයා ඉදිරිපත් කරයි!-2024.06.28
නලින්ද ජයතිස්ස සමාජ, ආර්ථික, දේශපාලන පරිවර්තනය සිදු කර ගැනීම සදහා භූමිය සකස් කරගන්න අපට ලොකු කාලයක් නෑ. දින සීයයි තියෙන්නේ.ඉතින්...
හිරුණිකා බරපතල වැඩ සහිතව වසර 3ක් සිරගෙට – 2024.06.28
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හට කොළඹ මහාධිකරණ විසින් වසර 3ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබෙනවා....















