සුසිල් ප්‍රේමජයන්ත. පළාත් සභා මැතිවරණය ප්‍රමාද වීමේ හේතුව සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙලෙස පැහැදිලි කර සිටියේය. පළාත් සභා මැතිවරණයක් නොපැවැත්වීමට හේතු ගණනාවක් තිබෙනවා. ඒ අතරින් ප්‍රධාන හේතුවක් වන්නේ, පනත සංශෝධනය කරන්න ගිහින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ දී සංශෝධනයේ ඇතිවුන ප්‍රශ්නය. දැන් එය පළාත් සභා පනතට අනුව පැරණි...

