අධ්‍යාපන ඇමැතිත් රෑ ඩැනියල් දවල් මිගෙල්ද? – 2024.04.27

අබේරත්න බණ්ඩාර අපි දන්නවා මේ රටේ දෙලක්ෂ පනස් හත්දාහක් පමණ වන ගුරු විදුහල්පතිවරුන් අවමානයට ලක් කරමින් පහුගිය අප්‍රේල් 18 වෙනිදා අධ්‍යාපන අමාත්‍යංශයේ වාසනා ගුණරත්න නැමැති අතිරේක ලේකම්වරියක් විසින් ලියවිල්ලක් නිකුත් කරනවා, ගුරු විදුහල්පති සේවාවන්වල වැටුප් විෂමතාවයක් නිරීක්ෂණය වෙන්නේ නෑ කියලා. වරින් වර විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා අධ්‍යාපන ඇමතිතුමා...