හිටපු අමාත්‍ය නිල නිවාසවල උසාවි පිහිටුවීම කඩිනම් කිරීමට අධිකරණ ඇමතිගෙන් උපදෙස්. – 13.02.2026

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට ලබා දී ඇති හිටපු අමාත්‍යවරුන් භාවිතා කළ නිල නිවාසවල උසාවි පිහිටුවීමට අවශ්‍ය යටිතල පහසුකම් කඩිනමින්...

සර්වඥ ධාතූන් වැඳ පුදාගත් හර්ෂණ නානායක්කාර සහ මහින්ද ජයසිංහ පැවසූ දේ. – 07.02.2026

78 වන නිදහස් දින සැමරුමට සමගාමිව පැවැත්වෙන හුණුපිටිය ගංගාරාමයේ පැවැත්වෙන දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනයේ තෙවන දින ඊයේ (06) දිනට යෙදී...

හර්ශණ රාජකරුණාට එරෙහිව ගම්පහින් කැරැල්ලක්. – 17.01.2026

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නායක හර්ශණ නානායක්කාරට එරෙහි හීතල යුද්ධයක් තිබිණ. ඒ ඔහු විසින් කරන ලදැයි සැලකෙන වෙනත් ආසනවලට...

වන්දි මුදල් ගන්න වුනේ ආණ්ඩුවෙ මැති ඇමතිවරුන්ගේ වැඩ නිසා.. – 2025.01.11

හර්ෂණ රාජකරුණා මේ වන්දි ගෙවන්න වුණේ වෙන මොනවත් හින්දා නෙමෙයි, ගෙවල් ගිනි තිබ්බ හින්දා. මේ රටේ කයවත් බෑ නීතියෙන් එහාට...

ලංවීමේ ටිප් එක වඳුරා අතේද? පසුගිය ආණ්ඩුව අතේද? අපි පිළිගන්න ඕනෙ මොන වඳුරා කියන එකද? – 2025.02.10

හර්ෂණ රාජකරුණා විදුලිය පැය ගානකට මුළු රටේම අවහිරතාවයකට පත්වුණා. මොකක්ද හේතුව කියලා ගත්තහම එක පැත්තකින් අමාත්‍යවරයා කියනවා වඳුරෙක් කියලා. දැන්...

අනුන්ගේ වැඩ වලට ලකුණු දාගෙන පුරුදු ආණ්ඩුව – 2025.01.20

හර්ෂණ රාජකරුණා දැන් සිනොපික් ආයෝජනය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පත්වුණාට පස්සේ වෙච්ච ආයෝජනයක් නෙවෙයි. අපි සතුටු වෙනවා එවැනි ආයෝජනයක් අපේ...

බොරු පට්ටම් පෙන්නන්න ගිහින් තනතුරත් නැතිවෙයිද? – 2024.12.13

හර්ෂණ රාජකරුණා "චෝදනාවට ලක්වෙලා තියෙනවා අපේ පාර්ලිමේන්තුවේ ප්‍රධානියා හැටියට කටයුතු කරන කතානායකතුමාට විරුද්ධව. මේ හොර උපාධියක්, එහෙම නැත්නම් මේ උපාධියක්...

ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය නිදන් හෑරීමද? – 2024.11.25

හර්ෂණ රාජකරුණා දැන් IMF එකට කොන්දේසි දානවා කිව්ව මේ ආණ්ඩුව IMF එක දාලා තියෙන කොන්දේසි සංශෝධනය කරලා තියෙනවා කිව්වා. අපි...

සජිත් ජනාධිපති වුණානම් අපි මෙලහකට ජාත්‍යන්තරයේ උදව් අරන්. – 2024.10.23

හර්ෂණ රාජකරුණා පාස්කු ප්‍රහාරය පිළිබඳව උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රීතුමා හෙළිදරව්වක් කරා. ඒ හෙළිදරව්වේ තියෙන කාරණා තමයි අපිට වැදගත් වෙන්නේ. ඒක...

නායකත්වය ගැන ඇහුවහම කින්ඩියට හිනාවක් දාපු හර්ෂණ! — 2024.09.23

හර්ෂණ රාජකරුණා - සමගි ජන බලවේගය මේ රටේ ජනතාව නායකත්වයේ කිසිම වෙනසක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි මේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ...

පොහොට්ටුවට රනිල් සරණං ගච්ඡාමි ද? ධම්මික සරණං ගච්ඡාමි ද? – 2024.07.19

පා. ම. හර්ෂණ රාජකරුණා පොහොට්ටුවේ කොටසක් කියනවා රනිල් වික්‍රමසිංහ සරණං ගච්චාමි කියලා. තව කොටසක් කියනවා ධම්මික පෙරේරා සරණං ගච්ඡාමි කියලා....