මහින්ද රාජපක්ෂගේ නිල නිවස වරප්‍රසාද අඩු කිරීමෙන් පසු රජයට භාර දී ඇති අතර, එය රජයේ ඕනෑම ආයතනයකට භාවිතයට ගත හැකි බව මොහු පවසා සිටියේය.

ජනාධිපතිවරුන්ට හිමිවූ අතිරික්ත වරප්‍රසාද අනවශ්‍ය බවත්, ඒවා සීමා කිරීම හෝ අඩු කිරීම සාධාරණ කටයුත්තක් බවත්ය. පෙන්ෂන් සහ අනෙකුත් වරප්‍රසාද ද අඩු කළහොත් කිසිදු ගැටළුවක් නොමැති බවද මොහු වැඩිදුරටත් අවධාරණය කරයි.

වැඩිදුර විස්තර සඳහා >>>>>>>