පා. ම. හර්ෂණ රාජකරුණා අපි දැවැන්තම, පුළුල්ම සන්ධානය නිර්මාණය කරනවා. එමෙන්ම නගරාධිපතිවරු, සභාපතිවරු, පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හා ශ්‍රී ලංකා...
අපේ පක්ෂයේ සභාපති යටින් ගේම් ගහනවා කියන එක රහසක් නෙමෙයි! – 2024.07.05
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ඉස්සරහට වැඩ පිළිවෙල තමයි, අධිකරණයෙන් ඒ අවසරය ලැබුණු ගමන්ම නව සභාපතිවරයෙක් පත් කරගෙන, පක්ෂයක් හැටියට තවත්...
එදා රාජපක්ෂ යුද්ධය විකුණුවා අද රනිල් ණය විකුණුවා-2024.06.27
පා .ම . හර්ෂණ රාජකරුණා ණයවලින් ඉතා කුඩා ප්‍රතිශතයක් තමයි ඊයේ ප්‍රතිව්‍යූහගත කෙරුණේ. සම්පූර්ණ ප්‍රශ්නේ විසදිලා නැහැ හැබැයි රනිල් වික්‍රමසිංහ...
එදා හොරෙන් කරපු දේ අද එළිපිට කරනවා ඉදිරියට හෙලුවෙන් කරයි කියලා අපිට විශ්වාසයි! – 2024.03.16
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා අද රනිල් වික්‍රමසිංහ පාර්ශවයත් අනාථ වෙලා රාජපක්ෂවරුත් අනාථ වෙලා ඉන්නේ. වැටිච්ච වළෙන් ගොඩ එන්න නම් දෙගොල්ලෝ...
හිරේ ඉන්න ඕනෙ එකෙක් Airport එකෙන් එළියට ආවා. – 2024.03.05
පා. ම. හර්ෂණ රාජකරුණා අධිකරණයෙන් තීන්දුවක් දුන්නා මේ රට බංකොලොත් කරන්න ප්‍රධානම හේතු කාරකයින්, ආර්ථික ඝාතකයින් කවුද කියලා. ඒ මහින්ද...
ලබන වෙසක් පෝයට සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් හදනවා.
පා.ම. හර්ෂන රාජකරුණා - සමඟි ජන බලවේගය අය-වැය සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා දැක්වූ අදහස්. වීඩියෝව නැරඹීම...
අපි කළ වැරැද්දට අපිට සමාව දෙන්න ස.ජ.බ මන්ත්‍රී ජාතියෙන් සමාව ගනී
පා.ම. හර්ශණ රාජකරුණා - සමඟි ජන බලවේගය මාධ්‍ය වෙත දහස් දක්වමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශණ රාජකරුණා මහතා පවසා...
අධිකරණ තීන්දුවෙන් ආණ්ඩුවේ බලය අඩු වුණා
පා.ම. හර්ෂණ රාජකරුණා - සමඟි ජන බලවේගය මාධ්‍ය වෙත අදහස් දක්වමින් හර්ෂන රාජකරුණා මහතා ප්‍රකාශ කර සිටියේ පක්ෂයට ඡන්දයක් දෙනවනම්...








