පා. ම. හර්ෂණ රාජකරුණා

අධිකරණයෙන් තීන්දුවක් දුන්නා මේ රට බංකොලොත් කරන්න ප්‍රධානම හේතු කාරකයින්, ආර්ථික ඝාතකයින් කවුද කියලා. ඒ මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල්. දැන් මේ පෙරහැරකින් බැසිල් රාජපක්ෂ පිළිගන්න එයාපෝර්ට් එකට ගිහිල්ලා ඒ හෙන්චයියෝ ටික පෙලපාලි දාලා, බජව් දාලා ලංකාවට පිළිගෙන.

ඉතින් මං හිතන්නේ මේ රටේ ජනතාව තව තවත් රැවටෙන එකක් නැහැ. අද මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවම ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රාජපක්ෂවරුත් එක්ක එකතුවෙලා මේ රටේ ආණ්ඩුකරණය දශක ගණනාවක ඉතිහාසයක අන්තම අමාරුම යුගයකට පත් කරලා තියෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළ අදහස්….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>