පා.ම තිස්ස අත්තනායක.

ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි මට්ටමට එක්කෙනෙක්ට වත් කිට්ටු කරන්න බැහැ. ඔවුන් රටට සම්පතක් හැටියට ක්‍රියා කළා . ඒ කාලේ ප්‍රේමදාස ජනාධිපතිතුමත් එක්ක යම් ආකාරයක මතභේදයක් ඇති වුණා. ඒක ලොකු පාඩුවක්. එදා ඒ බිඳවැටීම විශාල ලෙස පක්ෂයට බලපෑවා.

හැබැයි අද ඊට වඩා වෙනස්. අපි උත්සාහ කරන්නේ පක්ෂය ඇතුළේ හැමදෙනාම එකට තියාගන්න. ඒකනේ අපි හදිස්සි වෙලා අරයා එළවන්න, මෙයා එලවන්න කියලා රැස්වෙන්නේ නැත්තේ. පක්ෂයක් ඇතුලේ අර්බුද තියෙන්න පුළුවන්. ඒ අර්බුද හැම එකක් ම කතාබහ කරලා විසඳ ගැනීම තමයි අපේ එකම අභිප්‍රාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මාධ්‍යවේදීන් හමුවේ දී ප්‍රකාශ කල අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>