බැසිල් රාජපක්ෂ මහතා.

අපි කවදාවත් ජනතාව රවට්ටන්නේ නැහැ . ජනතාව වෙනුවෙන් ජනතාව කියන දේ තමයි කරන්නේ. අපිට සමහර තැන් වලදි වැරදෙනවා. ජනතාව අපි කියන එක පිළිගන්නේ නැහැ. සමහර වෙලාවට ජනතාව කියන එක අපි පිළිගත්තේ නැති අවස්ථා තියෙනවා. ඉතින් ඕවා නිවැරදි කරගෙන යනවා.

පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් ගැන අපි තීන්දුවක් අරගෙන නෑ. අපේ දේශපාලන මණ්ඩලය රැස්වෙලා අපේ නායකතුමාගේ, ජනතාවගේ පාක්ෂිකයොන්ගේ අදහසුත් අරගෙන ඉදිරි දින කිහිපය තුලදී අපි තීරනයක් ගන්නවා . කලබල වෙන්න ඕන්නෑ. කවුරු ආවත් පොහොට්ටුවේ සහයෝගයෙන් තමයි එන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද දින ලංකාවට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>