බිරිඳගේ උපාධි උත්සවයට ගිය හිටපු ජනපති රනිල්ගේ සංචාරය : මිලියන 16.6ක නඩුව අද යළි අධිකරණයට..!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනු කර ඇති...

දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු 6කට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව අද දවස පුරා විභාගයට..!

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු 6 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති අධිකරණයට අපහාස කිරීමේ නඩුව...

හිරුණිකාගේ වසර තුනක සිර දඬුවම ගැන තීරණාත්මක විභාගයක්..!

සිර දඬුවමට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරිපත් කර තිබෙන අභියාචනය විභාග කිරීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල...

සුගීෂ්වර බණ්ඩාරට අදත් ඇප නැහැ..! ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට.

ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු...

ජොන්ස්ටන්ට දඬුවම් නියම කිරීම තවත් කල් යයි. තීන්දුව නොවැම්බර් 25 වැනිදාට කල් තබයි..!

එකලස් කරන ලද මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම ඇතුළු මෝටර් රථ වාහන පනත යටතේ එල්ල වූ චෝදනා තුනකට වරද පිළිගත් හිටපු...

බේරුවල නගර සභාවේ අයවැය එක් ඡන්දයකින් පරදී.

ජාතික ජන බලවේගයේ පාලනය යටතේ පවතින බේරුවල නගර සභාවේ 2027 වසර සඳහා වූ අයවැය නොවැම්බර් 10 වැනිදා වැඩි ඡන්ද එකකින්...

චාමර සම්පත්ට යළිත් ඇප නැහැ. ලබන 20 වැනිදා දක්වා රිමාන්ඩ්..!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84 ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බව කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින...

සරණ ගුණවර්ධනට එරෙහි අල්ලස් නඩුව යළි කරළියට..! අභියාචනය විභාගයට දින දෙයි.

හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන දූෂණ චෝදනාවකින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ අභියාචන පෙත්සමක්...

කථානායක විශ්වාසභංගයේ ඊළඟ පියවර ගැන විපක්ෂය හෙට රැස්වෙයි.

කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම නොවැම්බර් 11 වැනිදා රැස්වීමට නියමිත...

ශ්‍රීලනිප මහලේකම් අර්බුදය විසඳන්නැයි මැතිවරණ කොමිසමෙන් යළි දැනුම්දීමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල පිළිගැනීමට අදාළ කටයුතු සඳහා මහලේකම් ධුරය සම්බන්ධයෙන් පවතින ආරවුල විසඳාගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව යළි...

ශ්‍රීලනිප මහලේකම් අර්බුදය විසඳන්නැයි මැතිවරණ කොමිසමෙන් යළි දැනුම්දීමක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල පිළිගැනීමට අදාළ කටයුතු සඳහා මහලේකම් ධුරය සම්බන්ධයෙන් පවතින ආරවුල විසඳාගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව යළි...

බස් රථ තුනක් එකිනෙක ගැටෙයි..! තිදෙනෙක් ජීවිතක්ෂයට.

අනුරාධපුර - යාපනය ප්‍රධාන මාර්ගයේ රඹෑව ප්‍රදේශයේදී අද උදෑසන මගී ප්‍රවාහන බස් රථ තුනක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු...