Posted 2026 නොවැම්බර් 10 චාමර සම්පත්ට යළිත් ඇප නැහැ. ලබන 20 වැනිදා දක්වා රිමාන්ඩ්..! පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84 ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බව කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින...