හම්බන්තොට කුරුළු උයනේ තිබී අධි ධාරිතා යතුරුපැදි 21ක් සමග එහි හිමිකරු හා තවත් සේවකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර පසුව ඔවුන් ඇප මත මුදා හැර ඊට අදාල නඩුව පවත්වාගෙන යනු ලැබීය. ඒ අනුව ඊට අදාල නඩුව 06 වන දින හම්බන්තොට...

