පළාත් කිහිපයක වායු ගුණාත්මකභාවය පහළට. – 21.12.2025

මෙම දිනවලදී වායුවේ ගුණාත්මකභාවය පහළ යාමක් නිරීක්ෂණය වී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. ඒ අනුව රටෙහි වායුවේ ගුණාත්මකභාවය පහළ යාමක් ඊයේ සහ අද දිනයේ නිරීක්ෂණය වූ අතර උතුර, උතුරු මැද, වයඹ සහ බස්නාහිර යන පළාත්වල වායු තත්ත්ව දර්ශක මේ වන විට 150 ත් 200 ත් අතර අගයක පවතින බව...