ඇමසන් වන විනාශය සියයට 41.8කින් අඩුවෙයි – එහෙත් වසරකදී වර්ග කිලෝමීටර් 3,335ක් අහිමියි.

බ්‍රසීලයේ ඇමසන් කලාපයේ වන විනාශය පෙර වසරට සාපේක්ෂව සියයට 41.8කින් අඩුවී ඇති බව එරට ජාතික අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ දත්ත පෙන්වා...