"මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් තහනමක් පනවා ඇත" යනුවෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විරහිත බව උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගන් මහතා නිල නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. ආණ්ඩුකාර ලේකම් කාර්යාලය විසින් එවැනි...

