විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ස්වාධීන රුපවාහිනියේ ගිහිල්ලා නටපු නාඩගම නිසා මාලිමාවෙයි, අලියගෙයි ඩීල් එක ඔප්පු උනා. මට හැත්තෑ එක් වතාවක් කිව්වා...
කවුරු ආණ්ඩු කළත් අන්තිමට තීරණය ගන්නේ IMF එක – 2024.06.17
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ අවුරුද්ද තුල බදු ගහන ඒවා, වෙනස් කරන ඒවා, කෙරෙන්නේ නෑ. කවුරු ජනාධිපති වුණත්, කවුරු ආණ්ඩු කළත්,...
ඡන්ද ලක්ෂ 20 ක් හොයා ගන්න තිස්ස අත්තනායක තිස්ස අත්තනායක පාරවල් දිගේ ඇවිදියි! – 2024.06.16
පා. ම. තිස්ස අත්තනායක සමගි ජන බලවේගය අපි ආරම්භ කර නව සාමාජිකයින් බඳවා ගැනීමත්, ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයකුත් කෑගල්ල අසනයේදී...
මම ඇමැති ධූරයක් භාර ගන්නේ කයිවාරුකාරයෙකුගේ ආණ්ඩුවක නෙවෙයි, වැඩකාරයෙකුගේ ආණ්ඩුවක! – 2024.06.16
පා. ම. රාජිත සේනාරත්න I.M.F. එක හොද නැ කියල මම කියනේ නෑ. මේක ඉතා හොඳ දෙයක්. මේකේ වැදගත් වෙන්නේ වැඩ...
පොදු අපේක්ෂකයා විදිහට රනිල් වික්‍රමසිංහ මහතාව අපි පිළිගන්නවා – 2024.06.16
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත ජනතාව තීන්දු කරපු, මේ වෙලාවේ බිමේ නායකයා වෙන්න ඕනේ කවුද කියල, පක්ෂ ඇතුලේ වැඩ කරද්දී...
එයාලම දින දීලා ආවෙත් නෑ! මෙතනින් එහාට විවාද ගැන අපි සාකච්ඡා කරන්නේ නෑ! – 2024.06.16
නලින්ද ජයතිස්ස රටේ ජනතාව බලාපොරොත්තු වුනේ නායකයන් අතර විවාදයක්. ඉතින් විවාදයට ජුනි හය දින නියම වෙලා තිබුණා. ඒ දවස අපි...
13 ට එකඟ වූ අනුර කුමාරට, සජිත් ප්‍රේමදාසට පොහොට්ටුව දෙහි කපයි! – 2024.06.15
නීතිඥ තුෂාර දිසානායක පසුගියදා ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සමඟ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමත් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මැතිතුමාත්...
අපි සමාජවාදයෙන් ඇතිවෙන්න බැට කාපු ජාතියක්! – 2024.06.15
අනෝජ් ද සිල්වා - ජනාධිපති අපේක්ෂක රටේ පවතින ප්‍රශ්නවලට ප්‍රයෝගික විසදුම් අපි දුන්නට, අපි දරන ප්රයත්නය දේශපාලනික මුහුණුවරකින් නොආවොත් නෛතික...
හොරත් මාලිමාවෙ… පොලිසියත් මාලිමාවෙ… – 2024.06.15
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල රටේ විශ්‍රාමිකයන් වන පුරවැසියන්, ඡන්දදායකයන්, ඉහල නිලතල දරන අයට දේශපාලනය කිරීම තහනම්. 2010 හිටපු හමුදාපතිවරයා විශ්‍රාම...
අධිකරණ බලය ගමට දීම ප්‍රායෝගිකද? – 2024.06.14
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ 88, 89 කාලයේදී ජනතා විමුක්ති පෙරමුණ අධිකරණ බලය ගමට දීලා තිබුණා. ගමේ හිටපු ජවිපෙ නායකයා තමයි...
වැලි ජාවාරම් නිසා විනාශ වී යන දඹුලු ඔය ඉවුර ගැන ප්‍රදේශවාසීන්ගේ දුක් අඳෝනාව! – 2024.06.14
දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේ සිට කළාවැව දක්වා ජලය රැගෙන එන දඹුලු ඔයේ මහා පරිමාණ වැලි ජාවාරම්කරුවන් නිසා දඹුලු ඔය හරහා වැටි...
ලංකාවේ ක්‍රිකට් ගොඩ නඟන හැටි වනවාසේ රාහුල හිමි ක්‍රීඩා ඇමතිට කියාදෙයි! – 2024.06.14
පූජ්‍ය වනවාසී රාහුල හිමි අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ධනවතුන් කිහිප දෙනෙක් අතේ බලය බෙදා හැරලා දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. ගමක මරණාධාර...
සජිත්, අපි මූනට මූන හම්බවෙලා ගනුදෙනුව බේරගමු.. 2024.06.13
ජාමුනි කමන්ත තුෂාර කිලිනොච්චියේදී සජිත් ප්‍රේමදාස කියනවා දහතුන් වෙනි සංශෝධනය බලාත්මක කරනවා කියලා කියනවා. අපි අද ආවේ සජිත් ප්‍රේමදාසට කියලා...
අල්ලස් කොමිෂන් සභාවට මෙතෙක් නොතිබූ බොහෝ බලතල හිමිවේ! – 2024.06.13
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ රටේ තිබෙන වංචාව, දූෂණය, අල්ලස, කොමිස් ගැනිල්ල පිලිබදව අපි නීතියක් සම්පාදනය කරා. දූෂණ විරෝධී පනත ඉතාමත්ම...
මම හැමදාමත් තිත්ත ඇත්ත කතා කරන මනුස්සයෙක් – 2024.06.13
රන්ජන් රාමනායක මට අභියෝග කලේ මේ නඩුව දාලා පාර්ලිමේන්තු යන එක නවත්තනවා කියලා. මම පාර්ලිමේන්තු අවේ 2010. මේ බොරු නඩුවට...















