සිළුමිණ පුවත්පතේ පළ කර තිබු ලිපියක් මඟින් හිටපු ඇමති විජයදාස රාජපක්ෂ මහතාට එල්ල වූ අපහාසයක් වෙනුවෙන් රුපියල් මිලියන 500 ක (කෝටි 50 ක) වන්දියක් ගෙවන ලෙසට කොළඹ දිසා අධිකරණය විසින් දුන් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ තහවුරු කර තිබෙනවා. කොළඹ දිසා අධිකරණය දුන් එම තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා, සීමාසහිත එක්සත්...

