නාමල්ට පොහොට්ටුවේ ප්‍රබල තනතුරක් – 2024.03.27

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත්කර තිබෙනවා. අද (27) පස්වරුවේ කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී එම පක්ෂයේ විධායක කමිටු රැස්වීම පවත්වා තිබුණා. එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා පවසා සිටියේ...