ජනතාවගේ දුක හඳුනන සනත් නිශාන්තව ඝාතනය කළා.

පා.ම.රංජිත් බණ්ඩාර- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් පා.ම.රංජිත් බණ්ඩාර මහතා පැවසුවේ සනත් නිශාන්ත මහතාව ජීවත්ව සිටියදීම සමාජ මාධ්‍ය හරහා ඝාතනය කළ බවයි. පුද්ගලයෙකුගේ පිට ස්වරූපය දෙස බලා මනිනවාට වඩා ඇතුලාන්තයෙන්ම ඔහුව තේරුම ගත යුතු බවත් සනත් නිශාන්ත යනු එවැනි පුද්ගලයෙකු බවත් පවසා...