නාමල් රාජපක්ෂ මම ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ඉන්න කාලේ අපි තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව දුන්නා. මට හොඳටම බැන්නා. ඉතින් දැන් ආයෙ කියනවා...
යට ගහපු පැමිණිලි නැවත ගොඩ ගැනීමට සංජය මහවත්ත සටනේ – 2024.06.12
සංජය මහවත්ත - මගින් රටට සංවිධානය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්නගේ හඬපටයක් සම්බන්ධයෙන් අප්‍රේල් හය පැමිණිල්ලක් දැම්මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට....
මිනිස්සුන්ට බොන්න තියෙන වතුර ටික නැති කරන අක්කර විසි දෙකක ඉඩම් ජාවාරම! – 2024.06.12
පා.ම. වසන්ත යාපා බණ්ඩාර හන්තාන උඩුවෙල, ඌරාගල වතුයායේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට (JEDB) අයත් අක්කර 22ක ඉඩම් ප්‍රමාණයක් එහි ඉහළ...
පරාද වෙන්න බලාගෙන ජනාධිපතිතුමා ඡන්දේ ඉල්ලන්නේ නෑ! – 2024.06.12
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් දැන් ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා කල්පනා කර කර ඉන්නේ ඉල්ලනවද නැද්ද කියලා. මොකද හේතුව එතුමාට පොහොට්ටුවත් එක්ක එකතුවෙලා...
අපි මේ රටේ තවමත් ජනප්‍රිය ප්‍රබල දේශපාලන පක්ෂයක්! – 2024.06.12
ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණ අපි පක්ෂයක දේශපාලනයක් කරන කණ්ඩායමක්. ගිය සැරෙත් අපි අපේක්ෂකයා නම් කළේ, ජනාධිපතිවරණයට දින නියම කළ...
අනුර රනිල්ලා ගහපු ගේම මරික්කාර් සාක්ෂි සහිතව පෙන්නයි. – 2024.06.11
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් ස්වාධීන රූපවාහිනියේ සභාපති සහ J.V.P. එකේ ලාල් කාන්ත එකතු වෙලා තිර පිටපතක් හදලා තමයි ඒකපාර්ශ්වික...
අපි පරිණත දේශපාලනඥයෝ… දිනන සන්ධානය හදන හැටි අපි දන්නවා… – 2024.06.11
රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සාමාන්‍යයෙන් අවසාන මාස තුනේ තමයි ප්‍රධාන අපේක්ෂකයෝ වටා පිල් ටික බෙදෙන්නේ, ඒක දැන් පටන් අරන් තියෙන්නේ....
පොසොන් පොහොය දිනයේ දී මිහින්තලා පූජාභූමියට ආරක්ෂාවක් නෑ!
මිහින්තලේ නායක හිමි පොසොන් පෝයට ත්‍රිවිධ හමුදාවේවත් සිවිල් ආරක්ෂක බලකායේවත් කොඩියක් වත් අරන් යන්න කවුරුත්, ඩියුටියකටවත් මිහින්තලා පූජා භූමියට දාන්නැ....
අපිට ඕනි ගොවියා රැක ගන්න ආර්ථික ප්‍රතිපත්තියක්! – 2024.06.10
පා. ම. නාමල් රාජපක්ෂ මේ රටට ගැලපෙන දේශපාලන ප්‍රතිපත්තිය අපි අනුගමනය කරන්න ඕනේ. සමහරු හිතන් ඉන්නවා ජාත්‍යන්තර සංවිධාන වල අවශ්‍යතාවය...
ධනපතින් විතරක් දන්න රනිල්ගේ රොකට් සයන්ස් ආර්ථිකය. – 2024.06.10
චමීර පෙරේරා - වමේ කේන්ද්‍රය මේ ආර්ථිකය කියන එක අද මේ රටේ ජනාධිපතියි කියලා කියන රනිල් වික්‍රමසිංහ, ඒ වගේම හර්ෂ...
ඉල්ලන්දෝ නොඉල්ලන්දෝ දෙලොවක් අතර තනි වූ රනිල්ට විකල්ප තුනක් අජිත් පී. පෙරේරා පෙන්වා දෙයි! – 2024.06.10
නීතිඥ අජිත් පී. පෙරේරා රනිල් වික්‍රමසිංහ දැන් ලෝක ප්‍රශ්නයකට ලක්වෙලා ඉන්නවා. ඡන්දයට ඉල්ලන්දෝ නොඉල්ලන්දෝ කියලා. වචන වලින් නිශ්චිතව ඉල්ලනවා කියලා...
විවාදය ගැන සජිත් අන්තිම වතාවට කතා කරයි! – 2024.06.09
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ආර්ථික විවාදයකටයි, නායකයො අතර විවාදයකටයි අපි සූදානම්. හැබැයි එක විවාදයකට ඇවිල්ලා අනිත් එකට එන්නැතුව ඉන්න බැහැ. මෙතන...
ආණ්ඩුවේ නවතම තීරණය ගැන මුදල් රාජ්‍ය ඇමැති කියයි! – 2024.06.09
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජීත් සියඹලාපිටිය දෙදහස් විසි හතරේ අයවැය ලේඛනයට අනුව 2024 දෙසැම්බර් 31 වනදා වෙනකල් විතරයි ආදායම් වියදම් වලට...
පක්ෂයෙන් කෙනෙහිලිකම් කළත් මම උදව් කරන්නෙ රනිල්ට – 2024.06.09
පා. ම. ප්‍රේම්නාත් සී දොලවත්ත සජිත් ප්‍රේමදාස ගැන කියන්න තියෙන්නේ, මේ සියලුම දෙනා කයිවාරු කාරයෝ විතරයි. අර්බුදය හමුවේ ජනාධිපති වෙන්න,...
සජිත් උතුරෙ ඡන්ද ගත්තෙ TNA ඒජන්තවරයෙක් හරහා… – 2024.06.09
බිමල් රත්නායක - ජාතික ජන බලවේගය ජාතික ජන බලවේගයට ජනාධිපතිවරණය වුණත් මහ මැතිවරණය වුණත් දිනන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස ගණන් හදනවා...















