ගල්අඟුරු ටෙන්ඩර් ගැටුමෙන් රජයට බිලියන 16.7ක පාඩුවක්? සංජය මහවත්තගේ හෙළිදරව්ව. – 14.03.2026

ගල්අඟුරු සැපයුම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් විපක්ෂයේ කුමන්ත්‍රණයක් මගින් රටට අති විශාල පාඩුවක් කිරීමට සූදානම් වූ බව සිවිල් බුද්ධි පෙරමුණේ සභාපති සංජය මහවත්ත මහතා සඳහන් කරයි. එසේම මෙම කුමන්ත්‍රණය සාර්ථක වූයේ නම්, වර්තමාන සැපයුම්කරුවා ඉවත් කරමින් දෙවන ලංසුවට ටෙන්ඩරය ලබා දීමෙන් රජයට බිලියන 16.7ක පාඩුවක් සිදු වීමට ඉඩ තිබූ බව ඔහු ප්‍රකාශ...