කර්මාන්තකරුවන්ට මූල්‍ය සහාය ලබාදීම සඳහා නව සංවර්ධන බැංකුවක්! – 2024.06.20

ජනපති රනිල් වික්‍රමසිංහ අපි තීරණය කරේ මේ රටේ ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පත් වෙන්න. අපනයන ආර්ථිකයක් පත් වෙනවා නම් ඒකෙ...

ශ්‍රිලනිප වික්ක මිනිහත් අමාරුවෙ! ගත්ත මිනිහත් අමාරුවෙ! – 2024.06.20

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියන ඒවා දැන් ගණන් ගන්නේ නැහැනේ. උදේට කියන දේ නෙමෙයි හවසට කියන්නේ. දැන්...

ජනතා විමුක්ති පෙරමුණ ව්‍යාපාරයක් කරන්නෙ! මොකද එයාලා දන්නවා එයාලට බලයට එන්න බැහැ කියලා… 2024.06.20

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝමාල් පෙරේරා ජනතා විමුක්ති පෙරමුණ අලුත් මුහුණුවරක් දාගෙන ආවට වෙනසක් නෑ. මුදල් හම්බකර ගැනීමේ වැඩපිළිවෙලක් තමයි එතුමාලා...

අපේ කොටස් දෙකක් නෑ ඉන්න එක කොටසයි! – 2024.06.20

පා. ම. නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව පක්ෂයේ සභාපතිවරයා...

සමානාත්මතාව වෙනුවෙන් සටන රනිල් පරදී! – 2024.0619

ජනපති රනිල් වික්‍රමසිංහ කාන්තාවන්ට සමානත්වය ලබා දෙන කෙටුම්පත ගැන මම පාර්ලිමේන්තුවේ දීර්ඝ වශයෙන් කතා කරා. අවාසනාවකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙන තීන්දුව අනුව...

පොහොට්ටුව මැතිවරණ කොමිෂන් සභාවට? – 2024.06.19

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පක්ෂ මහලේකම් නීතිඥ සාගර කාරයවසම් අද අපි මැතිවරණ කොමිසන් සභාවට ආවේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වූ විවිධ...

වැඩේ කැතයි හරීන් ඇමතිතුමෝ.. 2024.06.19

චේනක අබේසිංහ - දෙවන පරපුර හිසේ ඇම්මට කොට්ටේ මාරු කරලා හරියන්නේ නැහැ. ක්‍රිකට් පුහුණුකරුව මාරු කරලා මේ අර්බුදය ආයි වහන්නයි...

ලෝකෙන් උතුම් රට ලංකාවයි කියල කිව්වට, මිනිස්සු හැරෙන්න මේ රටට ඇති සම්පතක් නෑ! – 2024.06.19

පා. ම. පාඨලී චම්පික රණවක මේ රට ගොඩ ගන්න පුළුවන් කිසිම සැකයක් නෑ. හැබැයි රට ගැන බොරු වර්ණනා කරලා වැඩක්...

අපේ අපේක්ෂකයා ව්‍යවසායකයෙක් වෙන්නත් පුළුවන්! – 2024.06.18

රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සියලුම දේශපාලන පක්ෂ සහ නායකයෝ 69ලක්ෂයට පොරකනවා. හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමාට තියන ගෞරවයත්, මේ රටට නිදහස...

බදු ගහනවට ජනාධිපතිට උත්තර තියනවා… හැබැයි බදු පොලුකාරයින්ගෙන් බඳු ගන්න ක්‍රම නෑ! – 2024.06.18

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක දැන් අලුතෙන්ම යෝජනා කරලා තියෙනවා වස්තු බද්ද කියලා එකක්. ඒ කියන්නේ තව බදු වර්ග දෙකක්...

දෙහිවල පොලිසියෙන් තරුණයන් රැගෙන ගොස් නිර්දෝෂි පුද්ගලයන්ට නිකරුණේ හෙරොයින් නඩු දානවා… 2024.06.18

දෙහිවල පොලිසියේ ස්ථානාධිපතිට විරුද්ධව එම ප්‍රදේශයේ ජනතාව මුහුදු මර්ගයේ දෙහිවල දුම්රියපොළ අසල විරෝධතා පුවරු රැගෙන උද්ඝෝෂණයක් පැවැත්විය. එම උද්ඝෝෂණය අතරතුර...

ජවිපෙ ආණ්ඩුවට හේතුවෙලා යන බව මාධ්‍යයට පේනවනම්, ජනතාවටත් ළඟදිම ඒක තේරෙයි. – 2024.06.18

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ජනතා විමුක්ති පෙරමුණ දැන් එකපාරට ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ නැතුව එළියට ඇවිල්ලා අද ලෝකේ බලාගෙන...

සමගි ජන බලවේගයත් සමඟ එකතු වීමට සිටින පුද්ගලයින් පිළිබඳව තිස්ස හෙළි කරයි! – 2024.06.18

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක අපේ පක්ෂයේ නොවන වෙනත් අය ආණ්ඩුව නියෝජනය කරලා සිටි පාර්ශවයන් කිහිපයක් අපි සමඟ සාකච්ඡා කරමින් එකතු...

ජාත්‍යන්තර වෙළදාමේදී සිදු වෙන වැරදි සහ අක්‍රමිකතා වලක්වන්න පාඨලී චම්පිකගේ යෝජනාව. – 2024.06.17

පා.ම. පාඨලී චම්පික රණවක ජාත්‍යන්තර වෙළෙඳාමේ දී සිදුකෙරෙන වැරදි සහ අක්‍රමිකතා මගින් රටට ලැබිය යුතු රේගු ආදායම් අහිමි වීම වළක්වා,...

පොහොට්ටුවේ අපේක්ෂකයා අකුරු තුනේ රාජපක්ෂ කෙනෙක් නම් අපි කැමතියි! – 2024.06.17

පා.ම. අජිත් මාන්නප්පෙරුම පොහොට්ටුව අපේක්ෂකයෙක් හොයාගන්න බැරුව නන්නත්තාර වෙලා දඟලනවා. පොහොට්ටුව එනවා නම් අපි ආසයි. පොහොට්ටුව ඇවිල්ලා පොහොට්ටුවගේ තරම දැනගන්න...