අපේ අපේක්ෂකයා ව්‍යවසායකයෙක් වෙන්නත් පුළුවන්! – 2024.06.18

රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සියලුම දේශපාලන පක්ෂ සහ නායකයෝ 69ලක්ෂයට පොරකනවා. හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමාට තියන ගෞරවයත්, මේ රටට නිදහස ලබා දෙන්න කටයුතු කරපු නායකයා වෙනුවෙන් තමයි ජනතා කැමැත්ත තියෙන්නේ. ඉදිරියේදී පොදු ජන පෙරමුණෙන් සාර්ථක අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. අපිට ඕන නම් ව්‍යවසායකයෙක් ඉදිරිපත් කරන්න පුළුවන්. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ පුද්ගලයෙක් ඉදිරිපත් කරන්නත්...