විදුහල්පතිවරුනි මානුෂික වන්න! – 2024.04.19

චේනක අබේසිංහ රජයේ පාසලක එකතු කරන්න රජයෙන් නියම කරපු මුදලක් තියෙනවා. එක තමයි පහසුකම් හා සේවා ගාස්තුව. මීට පරිබාහිරව දරුවන්ගෙන් කිසිම ආකාරයකට මුදල් එකතු කරන්න නීතිමය හැකියාවක් නැහැ. පාසල් වල සමහර ව්‍යාපෘති සඳහා බලහත්කාරයෙන් දරුවන්ගෙන් මුදල් අය කර ගැනීම් සිද්ධ වෙනවා. මේ ආකාරයට තීන්ත ගෑමේ සිට මේ සියලු ව්‍යාපෘති දක්වා...