සත්තු රට පටවමු ඒක තමා විසඳුම – 2024.12.13

මහින්ද අමරවීර - හිටපු කෘෂිකර්ම අමාත්‍ය "චීන නියෝජිත කණ්ඩායමක් ඇවිල්ලා ඒගොල්ලා සාකච්ඡා කරලා ප්‍රබල ලෙස ඉල්ලුවා චීනයට රිලව්, ලක්ෂයක් ලබා දෙන්න කියලා. ඒ අයගේ අවශ්‍යතාවය තිබුණේ ඒවයෙ තියෙන පෞද්ගලික සත්ව උද්‍යාන දහස් ගණනක් සඳහා ලබා දෙන්න කියන ඉල්ලීම. ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛන හුවමාරුවකුත් සිද්ධ වුණා. ඒ වගේම ඒ අයගේ...