පුජ්‍ය වනවාසී රාහුල හිමි අපේ රටේ ප්‍රාදේශීය සභාවේ සිට පළාත් සභාව හා පාර්ලිමේන්තුව දක්වාම සිටින අය එක්කෝ ගංජා විකුණපු කෙනෙක්....
අපේ රටේ මෝඩයෝ මේ මිනිස්සුන්ට ඡන්දෙ දෙනවා… උන්ගේ ගෑනුවත් උන්ට ඡන්දෙ දෙන්නෑ! – 2024.07.12
වනවාසී රාහුල හිමි ජනාධිපතිතුමා මේ වෙනකොට පරිපූරක ඇස්තමේන්තු දාලා මිනිස්සුන්ට බඩු බෙදන්න පුරුදු වෙලා තිබෙනවා. මේ දවස්වල හාලුත් බෙදනවා, ඔප්පුත්...
“රටේ ජනතාව වෙනුවෙන් නීත්‍යාණූකූල මත්පැන් වල මිළ අඩු කර දෙන්න” වනවාසල රාහුල හිමි ගෙන් ඉල්ලීමක්! – 2024.07.12
වනවාසී රාහුල හිමි මේ රටේ බහුතරයක් මත්පැන් පාවිච්චි කරන මිනිස්සු සිටිනවා. එමනිසා මිනිස්සුන්ට දැන් නිත්‍යානුකුල මත්පැන් බෝතලයක් අරගෙන පාවිච්චි කරන්න...
අගිස්ස කප කප ඉඳලා හරියන්නෑ, ගහ මුලින්ම ගලවලා දාන්න ඕනේ! මත්ද්‍රව්‍ය නැති කරන විදිහ රාහුල හිමි කියයි! – 2024.07.11
වනවාසී රාහුල හිමි මේ මත්ද්‍රව්‍ය රටට රැගෙන එන්නේ ප්‍රධාන පෙළේ අය. ඒගොල්ලෝ එතනින් මත්ද්‍රව්‍ය ගේන පිරිසව අල්ලන්නේ නැතුව, මේ පල්ලෙහා...
ලංකාවේ ක්‍රිකට් ගොඩ නඟන හැටි වනවාසේ රාහුල හිමි ක්‍රීඩා ඇමතිට කියාදෙයි! – 2024.06.14
පූජ්‍ය වනවාසී රාහුල හිමි අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ධනවතුන් කිහිප දෙනෙක් අතේ බලය බෙදා හැරලා දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. ගමක මරණාධාර...





