එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්වූ පමණින් ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සහතික නොවන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
අන්ධකාරය පලවා හරින රිදී රේඛාවන් සොයා තිර අදිටනින් පෙරට යමු. – 01.01.2025
"අන්ධකාරය පලවා හරින රිදී රේඛාවන් සොයා තිර අදිටනින් නව වසරේ පෙරට ගමන් කරමු" යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. "ජයග්‍රහණයේ...
පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් කරගත්තු විපක්ෂයේ සෙල්ලම. – 12.09.2025
පාර්ලිමේන්තු සාකච්ඡාවේදී විපක්ෂ නායකවරයා සහ රජයේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. විපක්ෂ නායකවරයා අධ්‍යාපනය, ධර්මාචාර්ය විභාගය, මොරටුව විශ්වවිද්‍යාලය හා...
විපක්ෂයේ ලොක්කො එකතු වෙනවනම් නායකයා වෙන්න ඕන රනිල්? – 06.09.2025
පා.ම. චමින්ද විජේසිරි. රටේ අර්ථික අර්බුදය ගොඩගැනීමට හැකි නායකත්වය ගැන සමාජය තුළ ඇති අදහස්, අද රටේ නායකත්වය ගන්න පුළුවන් ශක්තිය...
විපක්ෂයේ විශේෂ රැස්වීමක් අද පැවැත්වෙයි. – 25.08.2025
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද (25) විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතය. එහිදී රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීම, ආණ්ඩුවේ...
රනිල්ගේ සුවදුක් විමසීමට සජිත් ප්‍රේමදාස රෝහලට. – 25.08.2025
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (25) රෝහල්ගතව සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය විමසා බැලීමට පැමිණි අතර, රෝහල් කාර්ය...
සජිත්ගෙ – නාමල්ගෙ හීනය බොඳ වෙයි..! – 12.08.2025
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස. කැබිනට් මණ්ඩලය රට ගොඩ ගැනීම වෙනුවෙන්, සාමූහිකව කටයුතු කරගෙන යනවා. අපි රටේ ආර්ථිකය හදනවා, ඒ...
කථානායකට එරෙහිව ජිනීවාවලට පැමිණිල්ලක්.! – 08.08.2025
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීම සඳහා කථානායකවරයා විසින් සාධාරණ කාලයක් ලබා නොදීම සම්බන්ධයෙන්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා...
තීරුබද්ද 15% කට අඩු කර ගැනීමට උත්සාහ කළ යුතුය. – 01.08.2025
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස. අමෙරිකාව විසින් පනවා ඇති 20%ක තීරු බද්ද අඩු කිරීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවත්, එය තවදුරටත් අඩු...
සජිත් ප්‍රේමදාසගේ නායකත්වයට එරෙහිව බියගමින් කැරැල්ලක්! – 18.07.2025
මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණ යට ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ පුද්ගලයෙකුට සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් ප්රබලයෙකුගෙ දැඩි බලපෑම මත...
ජනතා සුබ සිද්ධිය උදෙසාමයි අමාත්‍ය ධුර කාලයේ කටයුතු කළේ. – 17.06.2025
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ, යහපාලන රජය සමයේ අමාත්‍යවරයෙකු ලෙස තමා කළ සියලු කටයුතු ජනතා සුබ...
පාතාලය මර්දනය කරන එක ලොකු දෙයක් නෙමෙයි! ක්‍රමවේදය සජිත් ප්‍රේමදාස කියා දෙයි.! – 2024.07.14
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දීප ව්‍යාප්ත රටේ තිබෙන ශක්තිමත්ම රණවිරු සංවිධානය වන දිවිදෙන රණවිරු සංවිධානය, සමගි රණවිරු බලවේගය අද අපි...












