අයවැය හරහා රජය විසින් ජනතාවට ලබා දී ඇති සහන සම්බන්ධ සාකච්ඡාව යටපත් කර, විපක්ෂයට දේශපාලන කතාවක් නිර්මාණය කිරීමේ අරමුණින් ලාෆ්ස්...
සමූපකාර අර්බුදය සොයන COPA අනුකමිටුව 16 වැනිදා යළි රැස්වෙයි.
ශ්‍රී ලංකාවේ සමූපකාර ක්ෂේත්රයේ අර්බුදයට අදාළ කරුණු සොයා බැලීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) යටතේ පිහිටුවා ඇති අනුකමිටුව...
මෙවර සජිත් අයවැය විවාදය අරඹයි. “හර්ෂ නේද වෙනදා පටන්ගන්නේ” හරිනි අසයි.
2027 අයවැය පිළිබඳ විපක්ෂයේ ආරම්භක කතාව ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා විසින් සිදු නොකිරීම ගැන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය නොවැම්බර්...
ත්රස්තවාදයට එරෙහි කෙටුම්පතට සරල බහුතරයක් ප්‍රමාණවත්
‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ’ පනත් කෙටුම්පතට අදාළ සංශෝධන කාරක සභා අවස්ථාවේදී ඇතුළත් කළ පසු එය සරල බහුතරයකින් සම්මත කළ හැකි...
2027 සම්පූර්ණ අයවැය කතාව අන්තර්ජාලයට..! සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි පිටපත් එකම PDF ගොනුවක.
2027 අයවැය කතාවේ සම්පූර්ණ නිල පිටපත නොවැම්බර් 13 වැනිදා රජයේ නිල පුවත් ද්වාරයේ පළ කර තිබේ. බදු, රාජ්‍ය සේවක දීමනා...
විපක්ෂයේ අයවැය විවාදය මෙවර හර්ෂ ආරම්භ නොකළේ ඇයි..? අගමැතිනිය පාර්ලිමේන්තුවේදී විමසයි.
2027 අයවැය විවාදයේදී විපක්ෂයේ ආරම්භක කතාව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් සිදු නොකිරීම පිළිබඳව...
අනුරගේ තෙවන අයවැයෙන් ජනතාවට සහන රැසක්..! බදු නිදහස් සීමාවත් ඉහළට, පොත්පත්වල VAT සම්පූර්ණයෙන් ඉවතට..!
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද වත්මන් රජයේ තෙවන අයවැය...
ත්‍රස්තවාදය පිළිබඳ පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක කාර්යාලයට.
යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය කථානායක කාර්යාලයට ලැබී ඇති බව වාර්තා වේ. එහි...
“කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය කරන්නේ නැහැ.”- විපක්ෂය
කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සංශෝධනය කිරීමට හෝ ඒ වෙනුවට අලුත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට අදහසක්...
අයවැය අද පාර්ලිමේන්තුවට — සභාව පස්වරු 1.30ට රැස්වේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යවරයා ලෙස 2027 අයවැය කතාව අද (12) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පාර්ලිමේන්තු සන්නිවේදන...
ලංකාවේ අයවැය ඉතිහාසයේ රසමුසු තැන්.
රොනී ද මැල් සිය පළමු අයවැය කතාවට පැය පහහමාරක් ගත්තේය. ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක අයවැයක් ඉදිරිපත් කළේ සිය උපන් දිනයේදීය. කතාව...
හෙට අයවැය කතාවෙන් පසු මොකද වෙන්නේ? අයවැය සම්මත වන හැටි.
2027 අයවැය යෝජනා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස හෙට (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පාර්ලිමේන්තුව පස්වරු...

