සමූපකාර අර්බුදය සොයන COPA අනුකමිටුව 16 වැනිදා යළි රැස්වෙයි.

ශ්‍රී ලංකාවේ සමූපකාර ක්ෂේත්‍රයේ අර්බුදයට අදාළ කරුණු සොයා බැලීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) යටතේ පිහිටුවා ඇති අනුකමිටුව...