අනුරගේ තෙවන අයවැයෙන් ජනතාවට සහන රැසක්..! බදු නිදහස් සීමාවත් ඉහළට, පොත්පත්වල VAT සම්පූර්ණයෙන් ඉවතට..!

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද වත්මන් රජයේ තෙවන අයවැය...