වෛද්‍යවරුන්ගේ හෝ නීතිඥවරුන්ගේ හඳුනා ගැනීම සඳහා වාහනයේ යොදා ඇති ලාංඡන සහිත ස්ටිකරය ඉවත් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව...
“අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන්න එපා කියලා මම දැනුම් දුන්නා” – 17.10.2025
පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර - ජාතික ජන බලවේගය. නරාහේන්පිට ප්‍රදේශයේ අනවසර පදිංචිකරුවන් පිරිසක් ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් දුන් තීන්දුවක් ක්‍රියාත්මක...
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ගැන රජයෙන් තීන්දුවක්! – 07.10.2025
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල. පසුගිය දිනක අනුමත වූ විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව විශ්‍රාමික ජනාධිපතිවරුන් භුක්ති විඳීමින් සිටි සමහර...
පාර්ලිමේන්තුව ඔක්තෝබර් 07 සිට 10 දක්වා රැස්වෙයි. – 27.09.2025
පාර්ලිමේන්තුව ඔක්තෝබර් 07 වැනි අඟහරුවාදා සිට 10 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර පවසනවා. කථානායක...
ඇමති බිමල්ගෙන් අර්චුනාට සැර කතාවක්! – 26.09.2025
අමාත්‍ය බිමල් රත්නායක. ගරු කතානායකතුමනි, මම මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙමි. එහෙත් මම පිස්සන්ගේ ප්‍රශ්න වලට උත්තර නොදෙමි. අද මම...
අදත් පාර්ලිමේන්තුව කෝළම් මඩුවක් කරන්න දෙන්න බෑ! – 25.09.2025
අමාත්‍ය බිමල් රත්නායක. පාර්ලිමේන්තු සැසියේදී කිහිපදෙනෙකු අතර නියමයන් පිළිබඳ තර්ක ඇතිවූ අවස්ථාවේ, කථානායකතුමා පෙර උත්පාදිත නියෝගය හා අද ඉදිරිපත් කළ...
එන වසරේ අයවැය නොවැම්බර් 7 සිට දෙසැම්බර් 5 දක්වා.. – 15.09.2025
අමාත්‍ය බිමල් රත්නායක. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ අයවැය සහිත විසර්ජන පනත් කෙටුම්පත සඳහා කටයුතු...
පනතින් අහෝසි වෙන හිටපු ජනාධිපතිවරුන්ගේ සහන. – 10.09.2025
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළේ, ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතෙන් නිල නිවාස, වැන්දඹු විශ්‍රාම වැටුප, ලේකම් දීමනාව වැනි...
කන්ටේනර් සිද්ධියට ජනපතිට කේන්ති යයි..! – 08.08.2025
ජනපති අනුර කුමාර දිසානයක. වරදක් සිදුවී ඇත්නම් එය කුමන ආයතනයකදැයි අපි සැලකිල්ලට ගන්නේ නැහැ. මෙය පළමු වතාවට සිදු වූවක් නොවේ....
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ විවාදය ජූලි 24. – 22.07.2025
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිස්කරණ පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ජූලි 24 වැනිදා පැවැත්විමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ...
හෙට පාර්ලිමේන්තුව විශේෂ දිනයක් ලෙස රැස්වෙයි. – 29.06.2025
පාර්ලිමේන්තුව හෙට (30) පෙරවරු 09.30ට විශේෂ රැස්වීම් දිනයක් ලෙස රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, 024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය...
ජුනි 30 විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක්. – 23.06.2025
ජුනි 30 වැනිදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ...
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර ගාස්තු අඩු කෙරේ. – 22.06.2025
කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් කරන ලද ඉල්ලීම් අනුව, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයෙන් අය කරනු ලබන ආහාර ගාස්තු සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී...
වලිගෙ පාගගෙන කෑගහන සජිත්ට නලින්ද දුන්න හොඳම පිළිතුර. – 2025.03.11
පාර්ලිමේන්තු සැසිවාරය "රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නයට අද්යාපන අමාත්යංශය නෙවෙයි, මුදල් අමාත්යංශය තුළ, අමාත්‍යංශ ගණනාවක තොරතුරු හොයාගෙන, නිවැරදිව අපි ස්ථිරසාර විසඳුමක්...
පොල්තෙල් ජාවාරම්කරුවන්ට වසන්තගෙන් රතු එළි. – 2025.03.05
පාර්ලිමේන්තු සැසිවාරය අපේ රටට ආනයන වෙළදාමේ සිදුවන ජාවාරම් අතර තවත් එක් ජාවාරමක් තමයි පොල්තෙල් ජාවාරම. අපි පිරිසිදු නොකරපු පොල්තෙල් ගේනවා....















