විපක්ෂය තමන් විසින්ම විහිළුවට ලක්වන බව ලක්මාලි හේමචන්ද්‍ර පවසයි.- 21.02.2026

''මොකක්ද මේ විහිළුව? විපක්ෂ කාර්යය තමන් විසින්ම විහිළුවකට ලක් කරගන්නවනේ. කවුද ඕගොල්ලන් සීරියස්ලි ගන්නේ මේ වගේ නාඩගම් නැටුවට පස්සේ. අපිටත් දුකයි.'' ඊයේ (20) දින පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී ලක්මාලි හේමචන්ද්‍ර මැතිනිය විසින් සදහන් කරන ලද්දේ විපක්ෂය මගින් සිදුකරන ලද ගල් අගුරු සම්බන්ධයෙන් සිදු කරන ලද චෝදනාව පිළිබදවයි. එහිදී වංචාදූෂණ සම්බන්ධයෙන් ඉදිරිපත්...