මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට හේතුව හෙළි කළ ලක්මාලි හේමචන්ද්‍ර. – 18.02.2026

මන්ත්‍රී විශ්‍රාම වැටුප පිළිබද පනත හඳුන්වාදීමෙන් පසුව සිදුකරනු ලැබූ සෑම සංශෝධනයකදීම විශ්‍රාම වැටුප් ක්‍රමවේදය පියවරෙන් පියවර පුළුල් වීමක් සිදු වූ බව ලක්මාලි හේමචන්ද්‍ර මැතිනිය පෙන්වා දෙන ලදී.ඒ ඊයේ (17) දින පාර්ලිමේන්තු සැසි වාරයේදීය. ඒ අනුව නව පනත රැගෙන එනු ලබන්නේ මෙසේ පරිහානියට පත් වූ රටෙහි දේශපාලන තත්ත්වය වෙනස් කිරීමට වග...