මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල. පසුගිය දිනක අනුමත වූ විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව විශ්‍රාමික ජනාධිපතිවරුන් භුක්ති විඳීමින් සිටි සමහර හිමිකම් ආපසු භාරදී ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (07) පාර්ලිමේන්තුවේදී කියා සිටියා. එම පනත යටතට ආරක්ෂාව යන කාරණය ඇතුළත් නොවූවද ඔවුන් භාවිතා කළ ආරක්ෂිත වාහන පවා ආපසු භාරදීම...

