ආපදා සහන ලබාදීමට නිකුත් වූ නවතම චක්‍රලේඛය. – 14.12.2025

2025 නොවැම්බර් මස 21 වන දින සිට මුළු දිවයිනටම බලපෑ "දිව්වා සුළි කුණාටුව'' හේතුවෙන් ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම, ජීවිත හානි වන්දි හා පුර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ පුද්ගලයන් වෙත වන්දි ලබාදීම, හානියට පත් නිවාස හා ව්‍යාපාර සඳහා වන්දි ලබාදීම, ආපදාවෙන් බලපෑමට ලක් වූ පාසල්...