විමල්ගේ ෆේස්බුක් සටහනෙන් හෙළිවන ආන්ඩුවේ දෙදරීම

පසුගිය සතියේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපත්වරයා තමන්ට දේශපාලනයේ අත්දැකීම් මඳ බවත්, අගමැතිවරයා රාජ්‍ය පාලනයට තවදුරටත් මැදිහත් විය යුතු බවත් ප්‍රකාශ කල බව ලංකා සී නිවුස් ඇතුලු වෙබ් අඩවි කිහිපයක් වාර්තා කලා. එම පුවතට සමාජජාල මාධ්‍ය තුල විශාල ප්‍රචාරයක් හිමිවූ අතර එම කැබිනට් මණ්ඩල රැස්වීමේදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාද...