අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පෙන්වාදෙන්නේ, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය විභාග ප්‍රතිඵල පමණක් පදනම්ව මැනීම වැරදි...
ජගත් මනුවර්ණට නව සභාපති ධූරයක්. – 13.07.2025
කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස මන්ත්‍රී ජගත් මනුවර්ණ පත්වී ඇත. සමාරම්භක රැස්වීමේදී ඔහුගේ නම සභාපතිවරයා ලෙස...
රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට නියෝග. – 13.07.2025
හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස අවස්ථා කිහිපයකදී දන්වා තිබුණද, ඔහු විවිධ...
මන්ත්‍රී බදු ගණනය ගැන GMOA තොරතුරු ඉල්ලයි. – 11.07.2025
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආදායම් බදු ගණනය පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ GMOA පාර්ලිමේන්තුවෙන් තොරතුරු ඉල්ලයි.කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් විතාන විසින් තම...
තවත් රටවල් 6 කට අමෙරිකාව තීරුබදු ප්‍රකාශයට පත් කරයි. 10.07.2025
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අලුතින් රටවල් හයකට තීරුබදු පනවා තිබේ. අගෝස්තු 1 සිට ක්‍රියාත්මක වීමට නියමිත මෙම තීරුබදු, පෙර...
පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය පිළිබඳව පෙර දැනුවත් වූ බව අනාවරණය විය – මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි. – 09.07.2025
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසන්නේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන් (සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව දැනුවත් වූ බව විමර්ශනවලදී...
නවක වදය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් UGCට දැඩි නියෝගයක්. – 09.07.2025
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශ්ව විද්‍යාලවල නවක වදය වැළැක්වීම සඳහා සකස් කර ඇති මාර්ගෝපදේශ තදින් ක්‍රියාත්මක කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට (UGC)...
රේගු ඩිජිටල්කරණයට ජනපතිගේ විශේෂ අවධානයක්. – 09.07.2025
ජනපති අනුර කුමාර මහතාගේ ප්‍රමුඛත්වයෙන්. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රමුඛත්වයෙන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ ඊයේ (08) ජනාධිපති...
අල, ළූණු ගෙන්වන ජාවරම් කාරයෝ එක මිනිහෙක්ගෙන් රු. 10000 ගානේ ගසා කනවා..- 2024.04.07
දර්ශණ තන්ත්‍රිගේ බී ළූණු,අර්තාපල්, වියළි හාල්මැස්සන්, උම්බලකඩ වලින් 2022, 2023 නොම්බර එකෙන් ගසා කාලා තියෙනවා. මේ ගසා කෑමේ ප්‍රමාණය රුපියල්...
හරීන්ගේ ප්‍රකාශයට එරෙහිව මිහින්තලේ නාහිමිගෙන් සැර කතාවක්! – 2024.02.19
මිහින්තලේ රාජමහා විහාරස්ථානාධිපති පූජ්‍ය වලහා හැංගුනවැවේ ධම්මරතන හිමි. පූජ්‍ය වලහා හැංගුන වැවේ ධම්මරතන හිමියන් මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කර සිටියේ හරින්...
මන්ත්‍රීවරුන්ගේ රියදුරන්ට මිහින්තලේ නාහිමිගෙන් අමුතු යෝජනාවක්! – 2024.02.19
මිහින්තලේ රාජමහා විහාරස්ථානාධිපති පූජ්‍ය වලහා හැංගුනවැවේ ධම්මරතන හිමි. මිහින්තලේ රජමහා විහාර ස්ථානාධිපති පූජ්‍ය වලහා හැංගුන වැවේ ධර්මරතන හිමි පවසා සිටියේ...
ජනාධිපති ක්‍රමය අහෝසි කළොත් රට ලොකු අර්බුදයකට යනවා – 2024.02.17
සුරකිමු ශ්‍රී ලංකා - පූජ්‍ය ආනන්ද සාගර හිමි. පූජ්‍ය ආනන්ද සාගර හිමි මාධ්‍ය සාකච්ඡාවකට පැමිණ සඳහන් කළ සිටියේ විධායක ජනාධිපති...












