”මම ඒ දවස් වලත් අමාරුවේ වැටුනේ මේවා කතා කරන්න ගිහිල්ලා” – අගමැතිනිය – 05.02.2026

මානසික සෞඛ්‍ය සේවා ලාභීන්ව දකින වැරදි ආකල්ප සමාජයේ තවමත් පවතින බව අග්‍රාමාත්‍ය ආචාරිනී හරිනි අමරසූරිය ප්‍රකාශ කරන ලදී. ඒ පසුගිය පෙබරවාරි 03 වන දින අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණු "ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සියවස් සැමරුම" වැඩසටහනට සහභාගි වෙමිනි. එමෙන්ම මානසික රෝගී තත්ත්වයන් සම්බන්ධ ප්‍රතිකාර ලබාදීම ආයතනගත ව...