අල, ළූණු ගෙන්වන ජාවරම් කාරයෝ එක මිනිහෙක්ගෙන් රු. 10000 ගානේ ගසා කනවා..- 2024.04.07

දර්ශණ තන්ත්‍රිගේ බී ළූණු,අර්තාපල්, වියළි හාල්මැස්සන්, උම්බලකඩ වලින් 2022, 2023 නොම්බර එකෙන් ගසා කාලා තියෙනවා. මේ ගසා කෑමේ ප්‍රමාණය රුපියල් කෝටි 20000යි. ලංකාවේ ජනගහනය දළ වශයෙන් කෝටි දෙකයි. එක මිනිහෙකුගෙන් රුපියල් 10000ක් ගසා කාලා තියෙනවා. පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ඇවිල්ලා වෙළෙන්දන්ගෙන් කප්පම් අරන් යනවා කියන චෝදනාව තියනවා. එතකොට පාරිභෝගිකයෝ භාරව ඉන්න...