මිහින්ත‍ලේ රාජමහා විහාරස්ථානාධිපති පූජ්‍ය වලහා හැංගුනවැවේ ධම්මරතන හිමි.

මිහින්තලේ රජමහා විහාර ස්ථානාධිපති පූජ්‍ය වලහා හැංගුන වැවේ ධර්මරතන හිමි පවසා සිටියේ පාර්ලිමේන්තුවේ සිටින බහුතරයක් වයස්ගත පිරිසක් වීම හේතුවෙන් පාර්ලිමේන්තුව මහළු මඩමක් ලෙසට පෙනීයන බවත් මෙම මන්ත්‍රීවරුන් ඉවත් කිරීමට ජනතාව ඔවුන්ගේ රියදුරන්ගේ සහය බලාපොරොත්තු වන බවත්‍ ය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>