ලංකා ගුරු සංගමය - ජෝසප් ස්ටාලින්. ලංක ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් මහතා පවසන ආකාරයට වර්තමානයේ ජීවතුන් අතර සිටින දේශපාලඥයන්ගේ...
ජනාධිපති රනිල් පාලකයෙක් නෙවෙයි නරුමයෙක්, ආනන්ද හිමියන්ගෙන් ජනපතිට වාග් ප්‍රහරයක්! – 2024.02.17
සුරකිමු ශ්‍රී ලංකා - පූජ්‍ය ආනන්ද සාගර හිමි. සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයයි පූජ්‍ය ආනන්ද සාගර හිමි මාධ්‍ය හමුවකදී ප්‍රකාශ...
මෙච්චර වැඩ කරපු විපක්ෂ නායකවරයෙක් මේ රටේ ඉඳල නෑ – 2024.02.17
පාර්ලිමේන්තු මන්ත්‍රී රෙහාන් ජයවික්‍රම මහතා. මාධ්‍ය අමතමින් සමගි ජන බලවේගයේ පා. ම. රොහාන් ජයවික්‍රම පවසා සිටියේ අද දින සක්වල ව්‍යාපෘතිය...
කට නිසා වැඩ වැරදුන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට සුළු සේවකයින්ගෙන් විරෝධතා! – 2024.02.17
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට විරෝධතාවයක්. පසුගියදා පැවති මාධ්‍ය හමුවකට සහභාගි වූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා විසින් " සුළු සේවකයන්ගේ සේවය...
නව දේශපාලනයකට ජ.වි.පෙ. ඇතුලු සියල්ල සූදානම් විය යුතුයි. 2024.02.17
නිදහස ජනතා සභාව - පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර. මාධ්‍ය හමුව අමතමින් පා. ම. ගුණපාල රත්නසේකර මහතා පවසා සිටියේ පෙර මෙන්...
විදුලි බිල දැනෙන ගානකින් අඩු කරන්න පුලුවන්. 2024.02.17
ජනතා විමුක්ති පෙරමුණ - නලින්ද ජයසිංහ. ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයසිංහ මහතා මාධ්‍ය ඉදිරියේදී පවසා සිටියේ මහජන උපයෝගීතා කොමිසම පිහිටවූයේ...
හයිලන්ඩ් විකුණනවට විරුද්ධ වුන අනුර අමූල් කිරි බොන්න ගියේ ඇයි? – 2024.02.16
සමගි ජන බලවේගය - පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකට පැමිණ පවසා...
තව අවුරුදු දෙක තුනකින් අපි ඡන්ද දේශපාලනය කරමු. 2024.01.16
සත්‍යය වෙනුවෙන් අපි සංවිධානය. සත්‍ය වෙනුවෙන් අපි සංවිධානය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡාවක දී සඳහන් කර සිටියේ කෙටි කාලයක්...
ජනතා විමුක්ති පෙරමුණේ තියෙන්නේ මිනීමරණ ඉතිහාසයක්! – 2024.02.16
පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා. මාධ්‍ය හමුව අමතමින් පා. ම. නලීන් බණ්ඩාර මහතා පවසා සිටියේ හේන් ගොවියන් ගේ වගාවන්ට වනසතුන්...
ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යයක්ෂක හා කාර්යය මණ්ඩල ගැටුම දුර දිග යයි! – 2024.02.16
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා. පසුගියදා පැවති මාධ්‍ය හමුවකට සහභාගි වූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා විසින් සිදුකළ ආන්දෝලාත්මක ප්‍රකාශයට කුපිත වූ...
වෙන කාටවත් හීනෙකින්වත් කරන්න බැරි වැඩ මට කරන්න පුළුවන්! – 2024.02.16
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා. පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා අපූරු කතාවක් පවසා සිටියේය. එනම් " මේ...
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ ගැටලු ගොඩයි – 2024.02.16
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංගමය - ලේකම් ජයන්ත කුරේ මහතා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා සඳහන් කර සිටියේ...












