මහින්ද රාජපක්ෂගේ නම පාසල් නාම පුවරුවෙන් හැලෙයි. – 2024.02.17

ලංකා ගුරු සංගමය - ජෝසප් ස්ටාලින්. ලංක ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් මහතා පවසන ආකාරයට වර්තමානයේ ජීවතුන් අතර සිටින දේශපාලඥයන්ගේ නාමයන්ගෙන් ඉදිකර තිබෙන පාසල් වල නාමපුවරු කඩිනමින් ඉවත් කිරීමට කටයුතු සූදානම් කරන ලෙසය. එයට හේතු වශයෙන් ඔහු සඳහන් කර සිටියේ දේශපාලඥයන් වැරදි ක්‍රියාවක් සිදු කළහොත් එම පුද්ගලයා පාසල්වල අධ්‍යාපනය ලබා...