කවුරුන් කුමක් ප්‍රකාශ කළත් රජයට වාහන සංචිතයක් අවශ්‍ය අතර රජයේ වාහන සංචිතය අලුත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ අනුව, ආපදාව පැමිණි විට, වාහන ගෙන ඒම නතර කර ආපදාවට මුදල් යොදවන ලෙස ඇතැම් අය ප්‍රකාශ කළ අතර එලෙස සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව සහ ආපදාවට වියදම්...

