පිළිකා සත්කාරක සේවාවන් පුළුල් කිරීමට IAEA සහයෝගය. – 24.05.2026

ජිනීවා නුවර පැවැත්වුණු 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවට (WHA) සමගාමීව, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) පිළිකා මර්ධන වැඩසටහන් අධ්‍යක්ෂිකා ලීසා ස්ටීවන්ස් මහත්මිය ඇතුළු නිලධාරී කණ්ඩායම සමඟ විශේෂ සාකච්ඡාවකට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස එක් විය. ​මෙහිදී 2025 වසරේදී IAEA ලබාදුන් 'imPACT Review' ඇගයීම් වාර්තාවේ නිර්දේශ ශ්‍රී ලංකා රජයට සහ...