ඉන්ධන ලබාගැනීම සඳහා භාවිතා කරන QR කේත පද්ධතියට අදාළ බොහෝ ගැටලු මේ වනවිට නිරාකරණය කර අවසන් බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පෙර සිට QR කේතයක් තිබූ සහ වාහන අංකය...

