ජනාධිපති අනුර කුමාර දිසානායක. භෞතික හා ආධ්‍යාත්මික වශයෙන් නටබුන් වූ රාජ්‍ය සේවය පිළිබඳව ස්වයං විවේචනයක් සිදු කරමින්, එය නවීකරණය කිරීම...
ජනාධිපති අනුරට අපහාස කළ තිස්ස අධිකරණය හමුවේ කණගාටුව පළ කරයි. – 29.07.2025
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි, ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිබඳ කල ප්‍රකාශය සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව කණගාටු පළ...
වැඩබලන අමාත්‍යවරු 04 ක් පත් කෙරේ. – 28.07.2025
ජනාධිපති අනුර කුමාර දිසානායක මාලදිවයිනට රාජ්‍ය සංචාරයකට පිටත්වීම හේතුවෙන් අමාත්‍යාංශ 4කට වැඩබලන අමාත්‍යවරුන් පත් කර ඇත. මුදල් හා ආර්ථික සංවර්ධන...
ප්‍රීති පද්මන් සූරසේන අගවිනිසුරු ධූරයේ දිවුරුම් දෙයි. – 27.07.2025
නව අගවිනිසුරුවරයා ලෙස ප්‍රීති පද්මන් සූරසේන අද (27) ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම්දීම සිදුකර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ජ්‍යෙෂ්ඨතම...
ජනපති පාර්ලිමේන්තුවේ සිදු කළ සම්පූර්ණ කතාව. – 25.07.2025
ජනාධිපති අනුර කුමාර දිසානායක. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හුදෙක් විෂය නිර්දේශ සංශෝධනයක් නොව සමස්ත සමාජ...
දරුවන්ගේ අධ්‍යාපන බර අඩු කිරීම අපගේ වගකීමයි. – 24.07.2025
ජනපති අනුර කුමාර දිසානායක. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් ඉතිහාසය, ආගම...
ජනාධිපතිගේ මුහුණ දුටු විට ආණ්ඩුවේ වැරදි මාවත පැහැදිලියි. – 21.07.2025
සංජීව එදිරිමාන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසන්නේ, වත්මන් ආණ්ඩුව ගමන් කරමින් සිටින්නේ වැරදි මාවතක බවයි....
සැප්තැම්බර් 21 අනුර ජනාධිපතිතුමාගේ ප්‍රතිඵල නිකුත් වේවි. – 17.06.2025
පාඨලී චම්පික රණවක. රටේ හොරකම පමණක් නොව බොරුව ද නැවැත්විය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී...
ජනපති සහ සෞදි සංවර්ධන අරමුදලේ ප්‍රධානීන් අතර හමුවක්. – 15.07.2025
සෞදි සංවර්ධන අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී, සුල්තාන් ඒ. අල්-මර්ෂද් (Sultan A. Al-Marshad) මහතා සමඟ හමුවකට ජනාධිපති කාර්යාලයේදී ඊයේ (14) පස්වරුවේ...
ජනපති සහ ගේට්ස් පදනමේ නියෝජිතයින් හමුවෙයි. – 11.07.2025
කෘෂිකර්ම, ආහාර හා ඩිජිටල් යටිතල පහසුකම්වල සහයෝගය ව්‍යාප්ත කිරීමට අවධානය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ගේට්ස් පදනමේ ගෝලීය සංවර්ධන...
රේගු ඩිජිටල්කරණයට ජනපතිගේ විශේෂ අවධානයක්. – 09.07.2025
ජනපති අනුර කුමාර මහතාගේ ප්‍රමුඛත්වයෙන්. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රමුඛත්වයෙන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ ඊයේ (08) ජනාධිපති...
තුෂාර උපුල්දෙණිය ජූලි 09 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග. – 25.06.2025
අදාළ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (25) කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි...











